Saturday, August 16, 2014

අහොසි ප්‍රෙමය
ඈ නොකියාම බිදුවක් තවරා
නොපෙනී ගොස් එය මුසුකොට මීදුමට
මල් පෙති මතින් රෑටන පනිබිංදුව
ආදරයේ කදුල තවරා
මොරගසා ගිගුම් දුනි
මහාමේරු පර්වතයද පුපුරා...
විරහා කදුලු පිනි මල ඇය
දුටින සැමගේ නෙත් පිනනා..


No comments:

Post a Comment